මෙවර අනුරාධපුර දර්ශන බෝධි විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පුණ්යෝත්සවය අනුරාධපුර මැදි විදුහල් මාතාවගේ දායකත්වය අැතිව එම විහාරස්ථානයේදි ඔත්තොම්බර් මස 17,18, දිනවලදී උත්කර්ෂවත් අන්දමින් සිදුකරන ලදි.