LMS Submission Form

  • Home
  • /
  • LMS Submission Form

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයයීය දුරස්ථ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය සඳහා, ඔබ විසින් ශිෂ්‍යන්ගේ ඉගෙනුම් ඵලදායිතාවය වැඩි කිරිමට නිර්මාණය කර ඇති ඉගෙනුම් ආධාරක (පාඩම් වලට අදාළ සටහන්, වීඩියෝ, ක්‍රියාකාරකම්, පැවරුම්, ප්‍රශ්න පත්‍ර ආදිය...) පහත ෆෝරමය ඔස්සේ අප වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටින අතර එසේ යොමු කිරීමේදී, උඩුගත කරන ඇමුණුම තුළ එම අදාල ඉගෙනුම් ආධාරක සකස් කළ ගුරුභවතාගේ නම අනිවාර්යයෙන්ම සදහන් කළ යුතුය.

Click or drag files to this area to upload. You can upload up to 50 files.
අදාළ පාඩම සහිත ගොණුව pdf, docx, pptx, video වැනි ඕනෑම ආකාරයකින් මෙහි upload කරන්න.

ඔබට මෙම ෆෝරමය හරහා upload කිරීමේ යම් ගැටලුවක් පවතී නම් පහත සඳහන් ආකාරයකින් වුවද අදාළ පාඩම් අප වෙත යොමු කළ හැකිය.